ඝණ අන්ධකාරයෙන් මිදී
Gana Anda Karayen Midi Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
- Key
- Bb
Intro
BbHe he....
Ha ha hmm Gmhmmmm
Ha ha Cmha....
Ho ho ho...
He Bbhe....
Hm mmm...
Chours
ඝණ අන්Gmධකාරයෙන් මිCmදී
Gmලොව දක්Bbනෙමී Fදෙනෙත් Bbතුලින්
මා තැනු Gmරුවන් විමන් බිCmඳී
Gm Bb F Bb (F Bb)
ලෝහිත කදුළු ගලයි හදින්
Inter
| Bb | | | | |
| | | | | |
| |
Verse 1
Bbතරිඳා Gmමේ රැයේ Bbතරු හා Cmයාළුයි
Bbමට මුළු Gmලෝකයේ Bbඅඳුරුයි පාලුයි
Bb
Bbතරිඳා Gmමේ රැයේ Bbතරු හා Cmයාළුයි
Bbමට මුළු Gmලෝකයේ Bbඅඳුරුයි පාලුයි
දෙනුවන Cmපෙනී ඔබ Bbනොපෙනී නොහැගේය GmපලේBb
Verse 2
Bbඅභියස Gmමා නෙතේ Bbවැල පැටCmලීලා
Bbකුමටද Gmජීවිතේ Bbපැතු සේ නොCmවීලා
Bbසුවදට Gmසමනලා Bbමලට නොCmඒ නම්
Bbමල එහි Gmපියාඹලා Bbඔහු වෙත ඒ නම්
Bbසුරතල් Cmවියේ ඔබ Bbකිවූ දේ බිදලෑවේ Gmඔබයි Bbදැන්
Bbහද රන් නිGmකෙතනේ Cmමගේ
Gmමිහිරක් Bbනැතේ Fඑයින් Bbදැනී
Bbමා තැනු Gmරුවන් විමන් Cmබිදී
Gmලෝහිත Bbකදුළු Fගලයි Bbහදේ
CmHa ha... .....
Ho ho Bbho......
CmHe he he .....
Hmm hm Bbmmm....