මාගෙ මතකේ ඔබේ

Mage Mathake Obe Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Lyrics
Leelananda Gunawardena (ලීලානන්ද ගුණවර්ධන)
Music
J. A. Dodangoda (ජේ. ඒ. දොඩන්ගොඩ)
Key
A
Key
Chorus
මාගෙ Aමතකේ ඔබේ රුව ඇDඳේ
සුහද Eමා ජීවිE7තේ ඔබ සAතුයි
ඔබේ සුවඳ A7මනමත් කDරයි
Eඔබ මා හදේ සැරිසAරයි
Inter
A
D
E D
E A
Verse 1
ඈත Aඑපිටින් ඔබේ ඇසෙන Dපෙම් ගීතයයි
සීත Eසඳපානෙ කිරි සයුර කලතා සොAයයිEDA
මහද කවුළු දොරින් එන්න Dසුහදේ ඔයා
ජීවිEතේ ආදරෙන් ඉන්න මට ළංවෙAලා
Aමාගෙ මතකේ ඔබේ...
Inter
A
D
E D
E A
Verse 2
සීත Aසුළඟක් හමා පැතුව Dපැතුමන් ගෙනා
ඈත Eභවයේ පටන් පැතුම ලෙස ළං කAලාEDA
ඕලු මානෙල් පිපී සුවඳ Dපිණි හා වෙළී
සොඳුර Eඔය මුහුණ මිහිදුම් සේලෙන් වැAසී
Aමාගෙ මතකේ ඔබේ...