බොඳ මීදුම්
Bonda Meedum Chords by Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- G
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| G ——-| Am ——| G— C—| G— C—| D———| G——-|
| G | — | C | — |
| D | — | G | — |
| C | G | D | G |
CHORUS 1
Gබොඳ මීදුCම් කඳුරැDල්ලේ සුරංගනාG රජ දහනේ
Dඔබේ සිනා Gකඳුළු බිඳක්
හෙටත්G7 වාසCනා -D හෙටත් වාසGනාවන්
Gසිහින නදීC නළ රැල්Dලේ පැතුම් Gරුවන් රන් ඔරුවේ
Dඔබේ නිමල Gනිද්‍රා ගී
මටත්G7 වාසCනා -D මටත් වාGසනාවන්
INTER 1
| G | D | C | — |
| C | D | G | C |
| D | G | G | Am |
| D | G | D | D7 |
| G | — |
VERSE 1
Gසිතක තැවුCල් සංසිඳිලා මිD7ටියාවත Gමල් ඉසිලා
| G | C | D | G |
Cමල් වරුසාD සුවඳ සමය
මටත් වාසනාD7 මටත් වාGසනාවන්
Gරෑ සියන්නෙC නොනිමි නාද සැවුල් D7කොවුල්G විහඟ ගීත
| G | C | D | G |
Cඅපට ඇරැනු හුදDකලාව
මටත් වාසනාD7 හෙටත් වාGසනාවන්
CHORUS 2
Gසිහින නCදී නළ රැල්ලේD - පැතුම් Gරුවන් රන් ඔරුවේ
Dඔබේ නිමල GනිG7ද්‍රා ගී මටCත් වාDසනා - මGටත් වාසනාවන්
INTER 2
| G | D | C | — |
| D | D7 | G | — |
| F | — | G | — |
| F | G | — | G |
VERSE 2
Gmමාල හතක් Dmපලඳන්නට හීන හතක්Bb එළිවGmන්නට
Gmදොළොස් මහේ පහDmන් එළිය
Gmමටත් වාසDනා D7හෙටත් වාGසනාවන්
Gmඅනාගතය Dmකිරිළු දරා දෙපාBbමුලට වඩිGmන තුරා
Gmළවන් පොඟන මිDmයුරැ තෙපුල්
Gmමටත් වාසDනා D7හෙටත් වාGසනාවන්////