භවයෙන් භවේ

Bhawayen Bhawe Chords by Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය)
Music
Dharmasri Wickramasinghe
Key
G
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| G | - | F | G |
| G | - | - | - |
| G | - | F | G |
CHORUS
Gභවයෙන් භවේ පැතුමන් Fපුරා
ආවේ සොCයා මා හද ආදරේG
නදිCෂානී නGදිෂානී FනදිෂාGනී නදිෂානී
INTER
| G | - | F | G |
| G | - | - | - |
| G | - | F | G |
VERSE 1
Gනෙතු කැන් Bmසැලේ Cමා හද ගිම්G නිවා
Gදෙසවන් Bmපුරා Cඒ හසරැGල් ගලා
පිපි මල්F සිනාවේ මධු Gරොන් සලා
ලතැවුල් F නිවා ඈ මට ලං Gවෙලා
| F | G
VERSE 2
Gනටඹුන් BmඅතීCතේ දැසින්G වසා
Gඅද මෙන් Bmසදා කCල් සනසන්Gන මා
දිවි මංF තලාවේ සෙවනක් Gසොයා
යුගයෙන් Fයුගේ දී හමුවෙGන්න මා
| F | G