දිනෙක මතුදා
- Key
- D
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| D | F#m | Bm | D |
| Bm | A | G | D |
| D | — | A | D |
CHORUS
Dදිනෙක මතුGදා දෛවයෝගෙන් ඔබව හමුවීD නම්
Aසිතැඟි ඉවසා වේදනා Gදුන් ආදරේA මා පවDසන්නම්//
INTER
| D | F#m | Bm | D |
| D | G | - | D |
| D | A | D | D |
VERSE 1
බැදි Bmආදරේ සඟGවා හිතේ නොAකියා A7මෙමා උDන්නා
ඔබ දBmන්නෙ නැ - මාG කීවේ නැ
හAඬනා හැඟුම් පෙA7න්නා Dළයේ
AආදරෙA7න් අමතාDවී
VERSE 2
ඉරණBmම් ලෙසින් Gවෙන්වී මගෙන් Aහෙට A7හෝ ඔබDත් යාවී
ඔබ දBmන්නෙ නැ - මා Gකීවේ නැ
හAඬනා හැඟුම් පෙA7න්නා Dළයේ
Aආදරෙන්A7 අමතාවීD