කල්පනා ලොව

Kalpana Lowa Chords by Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Dm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Dm | — | — | — |
| Dm | — | Gm | — |
| C | Dm | — | — |
| Dm | — | — | — |
CHORUS
Dmකල්පනා ලොව Cමල් වDmනේ
Dmසිහින රජGmදහනේ
Dmආදරේ… F ආදDmරේ
INTER
| Dm | — | — | — |
| Dm | — | Gm | — |
| C | Dm | — | — |
| Dm | — | — | — |
VERSE 1
Dmනීල අහසේ Fතාරකාසේ
Dmඈ නුවන් Gmදල්වා බලDmන්නී
Dmප්‍රේමයේF මායා දැලින් මා
Gmසිත් නුවන් බදDmවා තබන්නී
VERSE 2
Dmමා වටා සහසක් Fයුගත් පා
Dmඈ රුවින් Gmපිළිරු Dmමැවිලා
Dmපාවයයි මුළුF ජීවිතේ සුදු
Gmමීදුමින් දැDmවටී එතීලා