කවුද ආවේ
Kawda Awe Chords by Niranjala Sarojini (නිරංජලා සරෝජිනී), Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය)
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- G
- Time
- 4/4
INTRO
| G | - | - | - |
| G | Em | G | Em |
| G | Em | G | - |
| G | D | C | G |
| G | Bm | Am | G |
CHORUS
Amකවුද ආවේ කD7වුද ආGවේ
Amකවුද Ab+/Cආවේ කD7වුද ආGවේ
Gඔබට හොරා B7ඔබ හදේ Cඇඳී උන්
Amමිනිස් D7රුවයි ආGවේ
INTER
| G | Bm | G | - |
| G | A | D7 | G |
| G | D | C | G |
| Em | C | G | - |
VERSE 1
Gමිනිස් Bmහඬක් නැති Emමහ මැදුරGක් විය
Gතනි මිනිB07සෙක් වසCනාAm
B7පාළු මකCන්නට ඒ D7මහ මැදුGරට
Emආවෙමි දුCර ඉඳලාG
Back To Chorus
VERSE 2
Gසදා නො දැBmල්වූ Emමිණි පහනGක් විය
Gගනඳුර B07මැද රඳනාCAm
B7සදා අවුCළුවමි එD7වන් පහGන් සිල
Emරන්වන් Cරූ මවGනා
Back To Chorus