දේදුනු රන් පැහැය

Dedunu Ran Peheya Chords by Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය)
Lyrics
Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
Gm
Time
3/4
Rhythm
old pop
Key
INTRO
| Gm | - | Cm | - |
| - | - | Gm | - |
| Gm | F | Eb | D |
| D | Eb | F | Gm |
CHORUS
Gmදේදුනු රන් පැFහැය හෙලා
Dමෝහන තොල් යGmහන සලා
| Gm | Eb | D | Gm |
Gmහද Fසිඳ බිඳEb ඉවත Gmනොයන්
Gmරුවන්Cm නෙළුම් Gmකුමාරියේ
Fනැවුම් ලොවකGm හද සඟවDන්
රුවන් D7නෙළුම් කුGmමාරියේ
INTER
| Gm | - | Cm | - |
| Gm | D | Gm | - |
| Gm | D | Gm | - |
| G | - | C | - |
| D | - | G | D7 |
VERSE 1
Gසීත හිමේC හිම සිසිCmලෙන් ආල හැGඟුම් මවා
Gපාන නුරාC නෙතු ඉඟියෙFන් කෝල පැGmතුම් නිවා
Fනැවුම් ලොවකGm හද සඟDවන්
රුවන් D7නෙළුම් කුGmමාරියේ
VERSE 2
Gපෙමට පිදෙනC සිතැඟි කළඹCm මොනර ගමන්G ලතා
පGවන ලෙලෙන ලCපළු විලසF සිතට ගිමGmන් නිවා
Fනැවුම් ලොවකGm හද සඟවDන්
රුවන් D7නෙළුම් Gmකුමාරියේ