මගෙ හිත පිරී

Mage Hitha Piree Chords by Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය), Niranjala Sarojini (නිරංජලා සරෝජිනී)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Em
Time
2/4
Key
INTRO
| G/D | C/D | Em | G |
| Am/G | D/B | Em | - |
| B | - | C | B |
| Em | G | - | - |
| B7 | - | Em | - |
CHORUS
Emමගෙ හිත Gපිරී Emතිබෙන්නේ ඔබ Cගැන සිතිDවිල්ලෙන්
Dවෙන කිCසිවකු ගැන Bසිතන්න
B7හදවතට ඉඩක් නැEmහැනේ
Emමගෙ නෙත Gරැඳී තිබෙEmන්නේ ඔබගේ Cසඳ මුහුDණයි
Dවෙන කිCසිවකු හෝ දBකින්න
B7දෙනුවනට ඉඩක් නැEmහැනේ
INTER
| D | - | C | - |
| Bm | Am | G | Em |
| Am | - | G | - |
| D | B7 | Em | - |
| B | - | Em | D |
| C | D |
VERSE 1
Emඅප ළං  කරවා කාලය DපියBඹා B7ආලය ගැන විEmමසයි
Emකවුරුන් වේවා හමු Dවූ Bමොහොතේ
B7මට ඔබ ගැන පවEmසයි
Back To Chorus
VERSE 2
Emකඳුළැල් මැදුDරේ හසBරැල් නැවතී
B7සෙනෙහස ගැන පEmවසයි
Emපීදෙන පියුමන් දළුDලන Bතුරුවැල්
B7මට ඔබ ගැන පවEmසයි
Emවසන්Cතය කියන්Dනේ B7ඔබටයි මEmටයි///
Back To Chorus