ඈත වන්නියේ

Atha Wanniye Chords by Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය), Niranjala Sarojini (නිරංජලා සරෝජිනී)
Lyrics
Nilar N. Casim (නිලාර් එන්. කාසිම්)
Music
Mahinda Bandara (මහින්ද බණ්ඩාර)
Key
Gm
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| Dsus4 | Gm | Dsus4 | Gm |
| F | - | - | - |
| Dsus4 | - | - | - |
| Dsus4 | - | - | - |
| Dsus4 | Gm | F | Gm |
CHORUS
Gmඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ FඉසBbව්වට එන්නFට හිතෙයිGm ළමා
Gmසාර සියක් දොම්නස් මැද දෝර ගලා
Fඔය උණුහුBbම මට දැනුණේF දෝස නGmසා
VERSE 1
Dsus4රේණු සුවඳGm අහසට බොඳවීBb යා නම්
Dsus4සීත හිමේ මල් නො පිDපී පරවීයන්
Fකීරි ගැහෙන හිත තිස්සෙම Gmකකියයි නම්
Dමූණ නුඹේ නොEbදැක කෝම Gmවෑවෙන්නෙම්
Back To Chorus
VERSE 2
Dsus4හීන් හඳට තGmරුවක් වBbත් නැති වේ නම්
Dsus4රෑ පුරාම ඇයි ඇDහැරී සැඟවීයන්
Fපුර පෝයට මං එනතුරු Gmඉවසාපන්
Dරෑ නාඬාEb නිදි හීනෙGmට ඉඩ දීපන්
Back To Chorus