බඹරෙකු හැඬුවා
Bambareku Anduwa Chords by Niranjala Sarojini (නිරංජලා සරෝජිනී), Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය)
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Am
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Am | — | Dm | — |
| Dm | G | Am | — |
| Am | G | — | Am |
| Am | — | — | — |
| Am | — |
CHORUS
Amබඹරෙකු ඇඬුවා Gමලක් ළඟදි බඹරෙකු ඇAmඬුවා
Dmඇඬුවා... Gමලක් ළඟදි බAmඹරෙකු ඇඬුවා
Amඇහේ කඳුලු ඇති Gඒ බඹරිඳු දැක
Dmඅඬන්නෙ ඇයිදෝ Cමල ඇAmසුවා... Amමල ඇසුවා
INTER
| Am | — | — | — |
| Am G | Am | Am G | C Am |
| Am | Dm | G | Am |
| Am | — | — | — |
VERSE 1
Amලන්ද එහා ඇති ඕවිGට පාමුල
Dmකේතකි මල මට බහ දුAmන්නා
Amකවුදෝ ඇවිදිDmන් එ මල Cනෙලූ බව
Amඉකිබිඳිමින්G බඹරිAmඳු කීවා
VERSE 2
Amඇහේ කඳුලු නොව හිGතේ කඳුලු දැක
Dmඇයටත් හරියට දුක Amහිතුණා
Amඑහෙනම් මා වෙත DmපියඹාC එන්නයි
Amසෙනෙහෙ සිතින් Gඒ මල Amකීවා