ගෙල වට බැන්දා වූ

Gela Wata Banda Wu Chords by Niranjala Sarojini (නිරංජලා සරෝජිනී), Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Key
Ab
Time
2/4
Key
INTRO
| Eb | - | - | Ab |
| Eb | Ab | - | - |
| Eb | - | - | - |
| Ab | - | - | - |
| Eb | - | Cm | - |
| Ab | Eb | Eb/Db | Ab |
| Db | Eb | Eb7 | Ab |
CHORUS
Abගෙල වට Dbබැන්දා Ebවූ මුතු පොටේ
Ebදිස්නෙAbට මුහුණේහි ඔAb7ප වැටේ
Dbඔසරි නෙරියටEb නළල් තිලකෙට
Ebබැන්ද Eb7සිතු පෙම් Abආනන්ද වේ
Abකෝකිල Dbසංදේශ කEbවි පොතේ
Ebඔය වැනිAb උපමා ද තව Ab7ඇතේ
Dbරුවැති ළඳකටEb තනිව මඟ තොට
Ebයන්න Eb7නිදහස දැන් Abනෑ වගේ
INTER
| + | + | Eb7 | Eb |
| Ab | - | - | - |
| Eb | - | Eb7 | - |
| Ab | Eb | Ab | - |
| Eb | - | Cm | - |
| Ab | Eb | Eb/Db | Ab |
| Db | Eb | Eb7 | Ab |
VERSE 1
Abසෙංකඩගලපුර පෝදා හඳ මෙනි
Fmමේ මුතුමැණිEbකේ ලා
Ebදළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
Abනෑ සුEb7බ නෑ ඕAbවා//
Back To Chorus
VERSE 2
Abකාගේ කවුරුද ඉන්නේ කොතැනද
Fmනෑ අපි අඳුනEbන්නේ
Ebආගන්තුක අපි ආවම කඳුරට
AbනැතුවදEb7 පිළිගAbන්නේ//
Back To Chorus