බිඟු වැලපීලා
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| G | C | G | D |
| D7 | - | G | - |
CHORUS
Gබිඟු වැලපීලා මල් පරDවීලා
Dතරු ගිලිහිලා සඳුG සැඟවීලා
Gඅඳුරේ වෙලීලා Bmමග නොDපෙනීලා
Dඇය වෙන්වූවා මා තGනිවුවා ඇය වෙන්වූවා
INTER
| G | D | C | G |
| D7 | - | - | - |
| G | + |
VERSE 1
Gමුදු සීත නිල් විල් තලා අසල හිඳිමින් ලංවෙලා
Dපැවසු වදන් ඈ එදා මතකේ රැඳේ//G
Cමොහොතින්Am ඇCඳී සැනෙකිAmන් මැකී
Gඉඳු දුD7න්න සේ Gඈ ගියා
Back To Chorus
VERSE 2
Gසිටි සමනලුන් කල් බලා එලවා දමා මල් තලා
Dබඹරුන් ගනී රොන් උරා නොසිතූ ලෙසේ/G/
Cමොහොතින් AmඇඳීC සැනෙකිAmන් මැකී
Gඉඳු දුD7න්න සේ Gඈ ගියා
Back To Chorus