හදවත ඉල්ලා
- Lyrics
- Vernon Perera (වර්නන් පෙරේරා)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- Am
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| Am | - | C | - |
| D | - | Am | - |
| F | - | C | - |
| D | - | Am | - |
CHORUS
Amහදවත ඉල්ලා නොලැබුFණු විටදී
Eදහසක් සිතුAවිEලි මා හදAmතුල තෙරපී
Amමිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කFරමී
Eනොපිරූ පෙරුමන්A පුEරලා කුමAmටද ලතැවී
VERSE 1
Amඔය නෙතු අග Eරැඳී තිබූ නිAල්මිණි ඡායා
Aදැක මා හDදවත සසැGලී සෙනෙAmහස කීවා
Back To Chorus
VERSE 2
Amමතු අප උපදිEන භවයේ යළි හAමු වේවා
Aඔය නෙතු අග Dසිසිල Gරැඳී මට Amළං වේවා
Back To Chorus