ආදරණීය නේරංජනා

Adaraneeya Neranjana Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Key
A
Time
4/4
Rhythm
pop
Key
INTRO
|| + | + | + | + ||
| A | - | F#m | E |
| A | F#m | Bm | E |
CHORUS
Aආදරණීය නේරංජDනා -E ආදරණීයE7 නේරංAජනා
AආදරF#mණීය AනේරංජDනා -E ආදරණීE7ය නේරංAජනා
AආදරණීයD නේරංජEනා - ආදරණීE7ය නේරංAජනා
INTER
| A | F#m | Bm | E |
VERSE 1
Aඔබ මුදු මදහස් රැළි මාEලාවේ වෙලී බැE7දුණු Aදින රඟ ශාලාවේ
Aතුන් Dහිතකින්වත් Eනොසිතූ විලසින් යළිE7 ඔබ දැAකුමට ආ වේලාවේ
Aඅප හමුD වූ ගෙවුයEන් සීමාවේ එක මොහොතE7ක් පමණකිA තනි වූයේ
Aමටම ම Dපුදුමයි අදEහන්නට බෑ මම ම නොවේ E7යළි ඉන්A පිට වූයේ
VERSE 2
Aකවුදෝ මා පසු පස එනු දැEනුණා පාළුE7 වීදිAයේ තනිකම මැකුණා
Aජීවමාන DකිසිවකුE සිටියේ නෑ එනමුE7දු කවුදෝA ඇති බව වැකුණා
AනිදියDහනේ මා නිEන්දට වැටුණා ඔබ මා E7සිහිනෙන්A අමතනු පෙනුණා
AඑනමුදුD කෙලෙසද ඇගේ අතE ගන්නේ මගේ සිතම E7මට මුමුAණනු ඇසුනා
Back To Chorus