ඇසුරෙන් මිදීලා

Asurin Mideela Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
A
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| A | E | - | D |
| D | Bm | G D A D | A |
CHORUS
Aඇසුරෙන්D මිAදී..ලා ඔබගේE ලොවෙහී
Eසැඟවී Dහිඳිම් Eමා වෙන් Aවී මෙසේ
Aනොමැකී DතිAයේනම් ඔබගේ Eසිතේහී
Eමගෙ ආදDරේ මා Eයළි එන Aතුරා
VERSE 1
Aරැකවල් සදාලා සීDමා මවාලා
Aවෙන් වේවිදෝ ආEදරේ
Aදෙසිතේ කතා Dවී දCdimළු ලා වැඩී යාවී
Aරහසේම Eඒ ආදAරේ
Back To Chorus
VERSE 2
Aකඳුලැල් නිවාලා Dදෑසින් සිනාසී
Aසැඟවී ඉමු මේ Eලෙසේ
Aකවදාක හෝ මා DඑනතුCdimරු ඔබේ දෑසේ
Aසඟවා තEබා ආදAරේ
Back To Chorus