ඈත රන් විමන්
- Key
- A
- Time
- 6/8
- Rhythm
- pop
INTRO
| A | F#m | D | E |
INTRO/INTER
| A | F#m | D | - |
| D | E | - |
| A | F#m | D | E |
CHORUS
Aඈත රන් F#mවිමන් දොරිDන් පාට Eසේලයෙන් සැදී//
Aමුදු සීත හිF#mම මුදුන්D අතරිEන් එබී බලනවා
Aහහ හා හහ F#mහා.. Dහා හා හහ Eහාහ හා හහා
VERSE 1
Aමේ ලොවිF#mන් එහා සිටDන් ඈත Eලෝකයෙන් ඇවිත්//
මුAදු නීල F#mපීත ලෝහිතD පෑ ඈත Eදිලෙනවා.
Aහහ හා හහ F#mහා.. Dහා හා හහ Eහාහ හා හහා
CHORUS 2
Aරෑට තරුF#m දහස් ගණDන් ඈත සුරE පුරෙන් වැටී//
අද Aරෑට අදF#m රෑට අදD රෑට Eදිලෙනවා
Aහහ හා හහ F#mහා.. Dහා හා හහ Eහාහ හා හහා
Back To Chorus
VERSE 1
Aගීත රාF#mවයෙන් සැDලී දෑතE ආදරෙන් වෙලී//
ඔබ Aකීව පෙF#mම් කතා ඇසුරෙDන් ගීත Eමැවෙනවා
Aහහ හා හහ F#mහා හහ Dහා හ Eහා...
Back To Chorus