ආදරේ කියූ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| G Bm | Em G | G | - |
| Em | G | Em | G |
| G D | C G | D7 | G |
CHORUS
Gආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
Gමසිත මට Emකියූ රහසGක් කියමි ප්‍රිය කතේ
Emසාගරේ Gරැලි වDගේ ආදGරේ පිරී
Gවැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී//
Gආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
INTER
| G | Em | G | Em |
| G | Em | G | - |
| Em | G | Em | G |
| G D | G D | D7 | G |
VERSE 1
Gඊයේ ඔබ හමු වුණා අවන්හල තුළේ
Gහෙට ඔබ මට Emමුණ ගැසේ Gඋයන් සෙවණ සේ//
G7හමුවීමCත් ආදරය GනොG7වේ ආදරයCත් හමුවීමG නොවේ
Gවැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී//
Back To Chorus
VERSE 2
Gදවසක් මම වැලපුණා අන් ළඳක් නිසා
Gනැවතත් මමEm හිනැහුGණා ඔබ ගැනත් සිතා//
G7සැනසීමCත් සීමිතGයි G7සිතේ සීCමිත දේ Gසැනසුමයි සිතේ
Gවැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී//
Back To Chorus