සුළං කුරුල්ලෝ

Sulan Kurullo Chords by Haroon Lanthra (හරූන් ලන්ත්‍රා)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
C
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| C | — | — | — |
CHORUS
Cසුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
Cමල් Amසුවදකි අCර ගෙන එන්නේ
ආදර උDmයනේ දොරටුව Cහැරගෙන
ඔච්චම්G7 කරමින් පියCඹන්නේ..//
INTER 1
| C | Am | Am/E | C |
| C | — | Dm | — |
| C | F | C | — |
VERSE 1
Cසිහින පොතේ Amපිටුවක් Gපෙරලී ඇත
Gමොනවද එහි ලිFයැවී ඇCත්තේ...//
Cආදරේ…ආG7දරේ.C.. ආC..දරේ
Cආ..දරේ ආ.C.දරේ ආG..දරේC
INTER 2
| C | Gsus4 | G | C |
| C | — | C | — |
| Dm | - | C | — |
| C | G | - | F |
| F | C | - | - |
VERSE 2
Cමතක ලොවේ දොර අAmගුළු හැGරී ඇත
Gමොනවද එහි හිරFවී ඇත්Cතේ...//
Cආදරේ…G7ආදරේC... ආC..දරේ
Cආ..දරේ ආ.C.දරේ Gආ..දරේC