මලකුත් තිබුණා

Malakuth Thibuna Chords by Chitral Somapala (චිත්‍රාල් සෝමපාල), Umara Sinhawansa (උමාරා සිංහවංශ)
Lyrics
Dhanushka Fernando (දනුෂ්ක ප්‍රනාන්දු)
Music
Aruna Gunawardana (අරුණ ගුණවර්ධන)
Key
A
Key
Intro
| A | F#m | - | Bm | - |
| E | - | A | - | F#m |
| Bm | - | E | - | E7 |
Chorus
Aමලකුත් තිබුණා Dහැඟුමන් හංගා
Bmඑය හඳුනාEගත් බඹරෙකු Aරිංගා
Aවෑකුලු උයF#mනේ Bmදෝරගුළු බින්දා
පෙDම රසයිE රසයි E7රහසින් හංAගා
Interlude
A | F#m | D | E
A | F#m | D | E
Verse 1
Aනෑඹුල් නුF#mනූ Bmඑනමුදු නුEහුරු E7වත Aඅමයුරු
F#mමනදොළ පිරුBmණු නුරසර මුසුEවූ ගීයකි මියුAරු
F#mනිසලුම් C#බිඳලූ Bmහදවත් එAකලු F#mප්‍රේමය සොඳුරු
C#mදසතේ පවුDරු Eරහසින් හංAගා
Interlude
F#m | - | Bm | E |
A | F#m | - | E |
Verse 2
Aසසරක යන F#mවග Bmදැන ගත යුතු Eමග
E7කොතැනAද ඉම
F#mදැනුනත් නොදැනී Bmහැඟුනත් නොහැගී Eඉමු අපි අදAවී
F#mසෙනෙහෙන් C#ඉපිළී Bmහැඟුමන් Aඉතිරී F#mප්‍රේමය රසවූ
C#mදසතේ පවුDරූ Eරහසින් හංAගා
Chorus
Aමලකුත් තිබුණා Dහැඟුමන් හංගා
Bmඑය හඳුනාEගත් බඹරෙකු Aරිංගා
Aවෑකුලු උයF#mනේ Bmදෝරගුළු බින්දා
පෙDම රසයිE රසයි E7රහසින් හංAගා