උඩරට කඳුකර

Udarata Kandukara Chords by Chitral Somapala (චිත්‍රාල් සෝමපාල)
Lyrics
Artigala Sarathchandra (ආටිගල සරත්චන්ද්‍ර)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
D
Key
Intro
| D | G | - | D |
| - | A7 | - | D |
| - | A7 | - | - |
| - | - | - | D |
Chorus
Dඋඩරට Gකඳුකර Dසිරියා පරදන
රූ බර මූණ ඔA7බේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලDඳේ
Chorus
Dඋඩරට Gකඳුකර Dසිරියා පරදන
රූ බර මූණ ඔA7බේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලDඳේ
Inter
| D | G | - | D |
| - | A7 | - | D |
| - | A7 | - | - |
| - | - | - | D |
Verse
Aරට පන ගන්වන Dජාතිය සුරකින
ජාතික Gධනය අDපේ
අපි ණයගැති වෙමු සුකොමල දෑතට
A7තේ දළු නෙලන ලDඳේ
Chorus
Dඋඩරට Gකඳුකර Dසිරියා පරදන
රූ බර මූණ ඔA7බේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලDඳේ
Inter
| D | G | - | D |
| - | A7 | - | D |
| - | A7 | - | - |
| - | - | - | D |
Verse
Aසේවය යහපත Dලොවටම සලසන
කම්කරු Gලඳකි ගDමේ
ලංකා පොලවේ පැලවෙන තේ ගස
A7ඔබෙ දිවි රකිනු ලැDබේ
Chorus
Dඋඩරට Gකඳුකර Dසිරියා පරදන
රූ බර මූණ ඔA7බේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලDඳේ