නදී ගංගා තරණයේ

Nadee Ganga Chords by Chitral Somapala (චිත්‍රාල් සෝමපාල)
Lyrics
Priyantha Colombage (ප්‍රියන්ත කොළඹගේ)
Music
Chitral Somapala (චිත්‍රාල් සෝමපාල)
Key
G
Key
http://www.somapala.com/
Intro
Dsus4 Bm7 C B C D G D
Chorus
Gනදී ගංගා Bතරණයේ
C සැරිසBරා සැඩ මාරුCතේ
Dඉන්ද්‍රඛීලයක් GසේD
Gනොසැලී මා යන Bමාවතේ
C සිංහ BලෝකCයේ
D සිංහ ලෝකGයේD
Verse
Gසුළං රැල්ලේ Bදැවටිලා
C මන්ද BමාරුතCයේ
D සොයා යන්නෙGමිD
C ගලා එන මන්දාකිGණි
Cහඹා යමි හමුවෙන තුGරා ඕ ඕ
Cජීවිතේ Gඋතුම් Bපැතුමන් Emහා
නිරතුරුව අභිDමානයෙන්
Verse
G මංමුලා නොBවේ කිසිදා
C ජවය Bමා සතුCවේ
Dදිරිය ගන්නෙGමිD
Gගලා යන දහBසක් නදී
C බලා සිටී Bමා එනතුCරා
D නිරතුරුව අභිGමානයෙන්D
Chorus
Gනදී ගංගා Bතරණයේ
C සැරිසBරා සැඩ මාරුCතේ
Dඉන්ද්‍රඛීලයක් GසේD
Gනොසැලී මා යන Bමාවතේ
C සිංහ BලෝකCයේ
D සිංහ ලෝකGයේD
Chorus
Gනදී ගංගා Bතරණයේ
C සැරිසBරා සැඩ මාරුCතේ
Dඉන්ද්‍රඛීලයක් GසේD
Gනොසැලී මා යන Bමාවතේ
C සිංහ BලෝකCයේ
D සිංහ ලෝකGයේD