මට නෙලාගන්න බැරි

Mata Nela Ganna Bari Chords by Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
Lyrics
Nandana Wickramage (නන්දන වික්‍රමගේ)
Music
Rukshan Mark (රුක්ෂාන් මාක්)
Key
D
Key
Verse 1
Dඔබ රුව දුටු විට, හද කිතිකැවෙAනවා සත්A7තයි
මට Gනිදාගන්න බැරි,A ඔබ මා ළඟ Dනැති හන්දයි
මට Dනෙලා ගන්න බැරි, ඔය ලස්සන Aමල් පරදයි
හිත හGදාගන්න බැරි,A ඔබ මට හිමි නැDති හන්දයි
ඔය රුව දුටු විට, හද කිතිකැවෙAනවා සත්තයි
මට ගොGතා ගන්න බැරිA, පෙම් කවියේ Dමුල් පදයයි
Verse 2
මල් Dවල රොන් බී වන බඹරුන් පියඹAන්නේ
මල් Gරොන් නැති නම්, Aආයෙත් නෑ Dඋන් එන්නේ
ඔය මල ළඟ ඉඳ, මේ බඹරා ලAත වෙන්නේ
රොන් Gගන්නට නොව, මAල සිඹින්න සිDත දෙන්නේ
Chorus
මට Dනෙලා ගන්න බැරි, ඔය ලස්සන Aමල් පරදයි
හිත හGදාගන්න බැරි, ඔAබ මට හිමි නැDති හන්දයි
ඔබ රුව දුටු විට, හද කිතිකැවෙAනවා සත්තයි
මට ගොGතා ගන්න බැරි, Aපෙම් කවියේ Dමුල් පදයයි
Verse 3
මට Dකියාගන්න බැරි, ආදරයක හිAත පැටලෙයි
හිත පුGරා ඇඳි සිරි, A බැලු බැලු තැන ඔDබව පෙනෙයි
හද Dපතුලේ ඇති පෙම දැන් ටික ටික විAයළයි
මට නිGදාගන්න බැරි Aඔබ මා ළඟ Dනැති හන්දයි