සුදු රෝස මල්

Sudu Rosa Mal Chords by Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
Lyrics
Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
Music
Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
Key
C#m
Key
Chorus
C#mසුදු රෝස මල් වැටිAලා තිබුC#mණා
ඔය නෙත් කැළුම් මා හද Aඇදී තිබුC#mණා
C#mසුදු රෝස මල් වැටිAලා තිබුC#mණා
ඔය නෙත් කැළුම් මා හද Aඇදී තිබුC#mණා
Aමතකයි Bඅද වාC#mගේ
රැඳBවූ මතකයන් Aඒ බාAbලේC#m
C#mසුදු රෝස මල් වැටිAලා තිබුC#mණා
Verse 1
වෙන C#mකාගෙවත් වෙන්නෙ නෑ මට කීAවා ආදAbරෙන්
මට ඔබ C#mනැතිව සැනසෙන්න බෑ
තුරුලුව Bඋණුහුමට ආදEරෙන් වස්සානෙB සිත සැනසී
F#mඒ වගේ සBමනල් පියාAපත් හිනැහුණා ඒ AbරැයේC#m
Chorus
C#mසුදු රෝස මල් වැටිAලා තිබුC#mණා
ඔය නෙත් කැළුම් මා හද Aඇදී තිබුC#mණා
Aමතකයි Bඅද වාC#mගේ
රැඳBවූ මතකයන් Aඒ බාAbලේC#m
C#mසුදු රෝස මල් වැටිAලා තිබුC#mණා
Verse 2
C#mසුසුමකට ලං වෙන්නම් Aසිප ගන්නේ C#mනම් මා
ඔබ තුරුළෙ නැලවෙන්නම් Aමගේම වෙනC#mවා නම්
C#mසුසුමකට ලං වෙන්නම් Aසිප ගන්නේ C#mනම් මා
ඔබ තුරුළෙ නැලවෙන්නම් Aමගේම වෙනC#mවා නම්
Eසුපුරුදු Bසිහිනෙක දැවටී Aඒ වගේ
Bමල් මත Aදෙව්ලිය වඩින්න AbආදC#mරෙන්
Chorus
C#mසුදු රෝස මල් වැටිAලා තිබුC#mණා
ඔය නෙත් කැළුම් මා හද Aඇදී තිබුC#mණා
C#mසුදු රෝස මල් වැටිAලා තිබුC#mණා
ඔය නෙත් කැළුම් මා හද Aඇදී තිබුC#mණා
Aමතකයි Bඅද වාC#mගේ
රැඳBවූ මතකයන් Aඒ බාAbලේC#m
C#mසුදු රෝස මල් වැටිAලා තිබුC#mණා