මිහිරාවියේ
- Lyrics
- Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
- Music
- Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
- Key
- A
Intro
--------------------------------------
| A | A | A A7 | D |
| E | E7 | A |
Verse 1
--------------------------------------
A සිහිනයේ පාවෙලා ඇවිත්
මා ළA7ඟින් සැතDපුනා
Bmමා හදේ පෙම් කEතා පොතේ
DකතාEවක් ලියැAවුනා..
A සීතලේ ගතට ළං වෙලා
රහසA7කුත් කොඳුරDලා
Bmආදරේ සුවය Eමා සදා
DසිහිනE7යෙන් වින්Aදා
Chorus
---------------------------------------
මිහිරාවිAයේ.. සිහින කුමරිA7
මගෙ ආදDරේ.. ඔබයි කුමරිBm
මා ජීවිEතේ සදා සිහිනේE7
මිහිරාවිAයේ..
Interlude
--------------------------------------
| A | A | A A7 | D |
| E | E | E | A |
Verse 2
---------------------------------------
A සමනල්ලු රෑනේ ඇවිත්
සිහිනA7යම හැඩ කDලා
Bmආදරෙන් කී කEතා අසා
Dඅපි වEටා පියැඹුAවා
A පෙම් සුවේ මිහිරි ආදරේ
අපි එA7ක්ක විඳDලා
Bmසමනල්ලු මල් Eරොන් සොයා
DපියඹE7ලා දුර ගිAයා
Chorus
---------------------------------------
මිහිරාවිAයේ.. සිහින කුමරිA7
මගෙ ආදDරේ.. ඔබයි කුමරිBm
මා ජීවිEතේ සදා සිහිනේE7
මිහිරාවිAයේ..
Interlude
--------------------------------------
| A | A | A A7 | D |
| E | E | E | A |
Verse 3
----------------------------------------
A සිහිනයෙන් අවදි වී ඉතින්
මා ඔA7බව සෙව්Dවා
Bmඔබ සිටියේ නෑ Eමා ලඟින්
Dආයේ Eමා තනි වෙAලා
A සමනල්ලු රෑනේ ඔබත්
පියA7ඹලා ගියාDදෝ
Bmආයෙමත් එන්නේ Eමා සොයා
DසිහිනE7යෙන් විතරAදෝ
Chorus
---------------------------------------
මිහිරාවිAයේ.. සිහින කුමරිA7
මගෙ ආදDරේ.. ඔබයි කුමරිBm
මා ජීවිEතේ සදා සිහිනේE7
මිහිරාවිAයේ..
මිහිරාවිAයේ.. සිහින කුමරිA7
මගෙ ආදDරේ.. ඔබයි කුමරිBm
මා ජීවිEතේ සදා සිහිනේE7
මිහිරාවිAයේ..
Ending
--------------------------------------
| A | A | G | G |
| D | D | A | A G |
| D A | A