මතකයන් ඔබේ
- Lyrics
- Aradhana Ekanayaka (ආරාධනා ඒකනායක)
- Music
- Priyantha Navalage (ප්‍රියන්ත නවලගේ)
- Key
- Bm
Intro
Bm G
D A D F#m
Bm Bm Em D
Bm
Chorus
Bmමතකයන්Bm ඔAබේ.Bm...
Bmසිතේ තබාගෙන
D දුක් විඳිනා මම ඔබගේ,
Aපළමු පෙම්වBmතා
F#m සුවඳ පොදට පවා,
F#mඔබේ පෙම් කරනා
Gඅදටත් මම ඔබගේ
Aපළමු පෙම්Bmවතා
Gඅදටත් මම ඔබගේ
Aපළමු පෙම්Bmවතා
Interlude
Bm G
D A D F#m
Bm Bm Em D
Bm
Verse 1
Bmසිනාසෙන්න නොහැකි නම්
Gmaj7මට හඩන්නට
F#m ඔබ ළගමයි හැමදාමත්,
Gකැමති ඉන්නBmට...
D Em A Bm
Bmසිනාසෙන්න නොහැකි නම්
Gmaj7මට හඩන්නට
F#m ඔබ ළගමයි හැමදාමත්,
Gකැමති ඉන්නBmට...
F#mඉනු කදුලැලි ගලා යන්න,
F#mයනතුරුවත් මට
Gඉඩ දෙන්නකො ඔබAගේ ළගම ඉන්Bmනට...
Chorus
Bmමතකයන්Bm ඔAබේ.Bm...
Bmසිතේ තබාගෙන
D දුක් විඳිනා මම ඔබගේ,
Aපළමු පෙම්වBmතා
Interlude
Bm G
D A D F#m
Bm Bm Em D
Bm
Verse 2
Bmසරසවන්න ජීවිතය,
Gmaj7මට හැමදාට
F#mඔබේ හදින් මා ලැබු ඒ
Gකුලුදුල් Bmපෙම....
D Em A Bm
Bmසරසවන්න ජීවිතය,
Gmaj7මට හැමදාට
F#mඔබේ හදින් මා ලැබු ඒ
Gකුලුදුල් Bmපෙම....
F#mජීවිතයම වරදාලා,
F#mගියමුත් පවට
Gවෙනසක් නෑ ආදරයේ,
Aමම තව ඔබBmට...
Chorus
Bmමතකයන්Bm ඔAබේ.Bm...
Bmසිතේ තබාගෙන
D දුක් විඳිනා මම ඔබගේ,
Aපළමු පෙම්වBmතා
F#m සුවඳ පොදට පවා,
F#mඔබේ පෙම් කරනා
Gඅදටත් මම ඔබගේ
Aපළමු පෙම්Bmවතා
Gඅදටත් මම ඔබගේ
Aපළමු පෙම්Bmවතා
Gඅදටත් මම ඔබගේ ...........
Aපළමු පෙම්Bmවතා