රෝස පෙති අතුරාලා

Rosa Pethi Athurala Chords by Chamara Weerasinghe (චාමර වීරසිංහ)
Lyrics
Shehan Galahitiyawa (ශෙහාන් ගලහිටියාව)
Music
Romesh Sugathapala (රොමේෂ් සුගතපාල)
Key
Fm
Key
Intro
| Fm | - | Cm | - |
| Eb | - | Db | - |
| C7 | - | - | - |
Chorus
Fmරෝස පෙතිBbm අතුFmරාලා යහන මEb7ත සතපාලා
Ebසුපෙම් හිAbmaj7ත ළඟින් Cmහිඳ සුසුFmම් ලමු කොඳුරාලා
Fmකඳුළු පිBbmනි වෑහේවී
Fmනිදන හිBbmත ඇහැරේවී
Dbmaj7පපුව මතCm සුවඳ විBbmඳ දෙතොල් C7පෙති Dbmaj7යා වේවී
රෝස පෙතිFm අතුරාලා…
Inter
| Fm | - | Cm | - |
| Eb | - | Abmaj7 | - |
| Dbmaj7 | - | Fm | Eb7 |
Verse 1
Fmතරු පේAbmaj7ලි පීදීලා සඳ Bbmයහන පීරාලා
Bbmනුඹෙ දෑසEb විහිදාලා අපෙ C7කෝඩු හීFmනේ සරසාලා
Fmතරු පේAbmaj7ලි පීදීලා සඳ Bbmයහන පීරාලා
Bbmනුඹෙ දෑසEb විහිදාලා අපෙ C7කෝඩු හීCනේ සරසාලා
ඉඳුDbනීල නෙතු Ebගාව රැFmඳෙමීC7 සDbmaj7දා
Verse 2
Fmපැතු හීAbmaj7න වෑහීලා අද Bbmයාය නෑවීලා
Bbmපණ වාගෙ Ebපෑහීලා මතු ආයෙC7 මාගේ සඳFm වේවා
Fmපැතු හීAbmaj7න වෑහීලා අද Bbmයාය නෑවීලා
Bbmපණ වාගෙ Ebපෑහීලා මතු ආයෙC7 මාගේ සඳC වේවා
ඉඳුDbනීල නෙතු Ebගාව රැFmඳෙමීC7 සDbmaj7දා