උස්සංගොඩ
- Lyrics
- Prasanna Kumara Dammalage (ප්‍රසන්න කුමාර දම්මලගේ)
- Music
- Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු)
- Key
- Gm
Intro
Gm F Eb Gm
Gm F Dm
Gm F Gm
Gm F Dm Gm
Chorus
Gmඋස්සංගොඩ කඳු Fමුදුනට Dmසිසිල ගෙන එන
Ebසන්ධ්‍යාවේ Bbසුලඟත් මFට නොදෙයි Gmසැනසුම
Gmසිත්තම් කර සිත Fලඟ සුන්දර Dmපෙම් සිහින
Ebදුක් දෙන්නBbට නපුරු Fඋනේ නුඹ Gmමට කොහොම
Verse 1
Bbනිවාඩුවට වෙනදා වගෙ ආවේ Cmගම රට
EbM7මගේ පුංEbචි කුමාරියFගෙ මූGmණ දකින්න
Bbහදාගන්න බැරි තරමට Cmබිඳුනේ මගේ සිත
EbM7ඔයා නැවතිEbලා මට Fහිමි නොGmමැති ලෝකෙක
Gm F Eb Gm
Chorus
Gmඋස්සංගොඩ කඳු Fමුදුනට Dmසිසිල ගෙන එන
Ebසන්ධ්‍යාවේ Bbසුලඟත් මFට නොදෙයි Gmසැනසුම
Gmසිත්තම් කර සිත Fලඟ සුන්දර Dmපෙම් සිහින
Ebදුක් දෙන්නBbට නපුරු Fඋනේ නුඹ Gmමට කොහොම
Verse 2
Bbඑදා තුරුලු වී මට දුන් මCmධු මල් සුවඳ
EbM7සදා සිහි Ebකරයි වැටකේ Fගහ Gmයට හෙවණ
Bbකඩා හැලෙන කඳුලැලි මුසුCmවෙලා සයුරට
EbM7සදාතනිEbක පැතුමන්F ඉහිලුGmවා හදවත
Gm F Eb Gm
Chorus
Gmඋස්සංගොඩ කඳු Fමුදුනට Dmසිසිල ගෙන එන
Ebසන්ධ්‍යාවේ Bbසුලඟත් මFට නොදෙයි Gmසැනසුම
Gmසිත්තම් කර සිත Fලඟ සුන්දර Dmපෙම් සිහින
Ebදුක් දෙන්නBbට නපුරු Fඋනේ නුඹ Gmමට කොහොම
Gm F Eb Gm