මේ උයන් තෙරේ
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Bb
- Time
- 6/8
INTRO
| Bb | D | Eb | Bb |
| Bb | - | Eb | - |
| Bb | F | F7 | Bb |
| Bb | - |
CHORUS
මේ උBbයන් තෙරේ Ebමේ තුFරු සෙවණේDm
ඔබේBb කතා Ebමට තවම Bbඇසේ
මේ නEbදී තෙරේ මේB+ අඩිBb පාරේ
ඔබේF සිනාBb මට තවම පෙනේ//
INTER
| Eb | B+ | F | Dm |
| Eb | F | Eb | - |
| F | Eb | Bb | - |
VERSE1
Dmඔබ එදා කියූ වදන් ලියා ඇGmති සිතේBb7
නෑ ඉEbඩක් යළිත් සF7දා අන් Bbසිතක් කෙරේ//
Ebඅතරමගත මා දමා තනිවBb ඒ ලොවේF
Bbකොහෙද ඔබ ගියේEb
කියන්න F7කොහෙද ඔබ ගියේBb
Back To Chorus
VERSE 2
Dmඅප එදා පෙමින් වෙලී දෙපා Gmනැගු මගේBb7
නෑ තEbවත් මැකී ගිF7යේ මුදු වදBbන් ඔබේ//
Ebයළිදු ඔබ එතැයි පතා Bbහිඳිමි ඒ ලොවේF
Bbකොහෙද ඔබ ගියේEb
කියන්න F7කොහෙද ඔබ ගියේBb
Back To Chorus