මේ ප්‍රේම සීමා මාලකේ

Me Prema Seema Chords by Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර), Nirmala Ranathunga (නිර්මලා රණතුංග)
Lyrics
Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
2/4
Key
INTRO
| F | - | Dm | - |
| F | Bb | F | - |
| C | - | Dbdim | - |
| Bb | F | - | C |
| FF | + |F
CHORUS
මේ Fප්‍රේම සීමාC7 මාලFකේ හමුවී
නෙතුBb කැන් සලා Fලතැවුල් නිවා
Fකඳුළින් සිනාසෙමු
මේ Fප්රේමA+ සීDmමා CමාලකේF තනිවී
INTER
| F | - | C7 | - |
| F | - | - | C7 |
|BFb | F | C+ | + |
| Bb |F FC |
VERSE 1
රෑ Fපාළුවෙ Amතුන් යාමGයේ රැCඳුනේ Fඔබයි දෑසේ //
මේ AසිහිGmන ගී F+නිම G7වූ පැයෙ
Cහැඩුවෙ මමයි Fරහසේ
Back To Chorus
VERSE 2
මේ Fජීවිතේ අAmපි ගිම් GනිවාC සිටිFයේ අපේ සෙවනේ //
ඒ AමාවGmතේ රැF+ඳුනේG7 සදා
Cසුවඳයි අපේ Fදෙහදේ
Back To Chorus