සඳ කිනිති නැමී

Sanda Kinithi Nami Chords by Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර)
Lyrics
Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
Music
Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර)
Key
A
Time
4/4
Key
INTRO
| Asus | - | - | - |
| A | - | A7 | D |
| D | Em | A | - |
| C#m | D | E7 | A |
| D | Bm | F#m | A |
| Asus | D | Ddim7 | A |
CHORUS
Aසඳ කිනිති නැමීF#m විල් DදියBmට එබී D සොයAයි සේයාව සඳේ
ඔබේ Aනෙතට එEබී මගෙ Dනෙත ද EසදාBm සොයයිE7 සේයාAව මගේ//
INTER
| A | - | A7 | D |
| D | Em | A | - |
| C#m | D | E7 | A |
| D | Bm | F#m | A |
VERSE 1
Aසසල නොවී විලD තිබෙන Dතුරා දිළෙයි සඳA දියට යටින්
Aසසල C#mනොවී විලD තිබෙBmන තුDරා දිළෙයි සඳA දියට යටින්
Eසසල වෙBmලා දිAය කැලඹුC#ණු දා
Bmබිදෙයි සE7ඳ කැබලි පිටින්
Back To Chorus
VERSE 2
Aසසල නොවී ඔබ Dහිදින තුDරා පෙනෙයි මා ඔAබේ නෙතින්
Aසසල C#mනොවී ඔබ DහිදිනBm තුDරා පෙනෙයි මා Aඔබේ නෙතින්
Eසසර Bmපුරා සැAරි සරC#න තුරා
Bmබලමි ලොව E7ඔබේ නෙතින්
Back To Chorus