සුපෙම් හැඟුම්

Supem Hangum Chords by Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර), Pradeepa Dharmadasa (ප්‍රදීපා ධර්මදාස)
Lyrics
Kapila Kumara Kalinga (කපිල කුමාර කාලිංග)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Bm
Time
3/4
Key
INTRO
| A | - | - | Bm |
| D | Bm | - | A |
| A+ | + | + |
CHORUS
Bmසුපෙම් හැඟුAම් ඔBmබෙන් එපාA මිBmතුරු දම් විනා
Dනෞකාවකි ඔබ ඈත සAමුBmදුරේ
මා Dපහන්A ටැඹයි මෑත ගොBmඩබිමේ
INTER
| A | - | F#m | - |
| A | - | Bm | - |
VERSE 1
තරුBm එළියෙන් Aරුදු රාBmත්‍රි කාලයේ
දැDඩි සිතකින් දුරු ගමනBm යමි ඉතින්
කිEmසිදින අප හF#mමු නොවන බවA දනිම්
සිAහිනය මිය යා යුතුය Bmමේ ලෙසින්
Back To Chorus
VERSE 2
දිBmවයුරු සැඟAවෙන මොහොBmතක තනි වී
ඉකිDබිඳිමිනි වියරුBm වී පාළුවෙන්
ප්‍Emරිය දසුනF#mකි තනි සිතAක නොමැකෙනා
නෙතු Aවෙහෙසමි යළි දකින Bmතුරු දුරින්
Back To Chorus