සිනා පිපෙනා මේ
Sina Pipena Me Chords by Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර), Samitha Mudunkotuwa (සමිතා මුදුන්කොටුව)
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර)
- Key
- G
- Time
- 4/4
INTRO
| G | - | Am | - |
| G | Em | G | - |
CHORUS
Gසිනා පිපෙAmනා Gමේ වසCන්තය නෙලා D7දෝතින්G මලක් සේ
Gමඟේ ලොව වෙත ඔAmබයි ගෙන ආGවේ
AmසිනාGසී ඔබD7යි ගෙනG ආවේ
වBmසන්තයG මලක් සේ...
INTER
| G | Em | Bm | Em |
| G | Em | G | - |
VERSE 1
Gනිබඳ සුවඳයි ඔබC නිGසා මට
Gගම මැදින් හමනා පවන Amසිහිලැල්
Dගම් Em/Dදොරින් CපිටමංG නොවේවා
GනැවුAmම් සුGහුඹුල්C යෞවනේ හසරැල්
Back To Chorus
VERSE 2
Gනිසල සිතුවිලිC සසලG තුරුලිය
Gඅතර තනිවෙමි ඔබ නිසාAm සතුටින්
Dඅහස Em/DසමුදුරC වැළඳG සැනසෙමි
Gතැනක Amසඟවමි Gහද සෙCනේ සුසුමින්
Back To Chorus