ඇති දේ ඇති සැටියෙන්

Athi De Athi Satiyen Chords by Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර)
Lyrics
Wasantha Kumara Kobawaka (වසන්ත කුමාර කොබවක)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Ab
Time
6/8
Key
INTRO/INTER
| Ab | - | - | - |
| Ab7 | Db | Eb | - |
| Eb | Eb7 | - | Ab |
CHORUS
Abඇති දේ ඇති සැටියෙන් ලොව දකිනEb මිනිස්සු
Ebලද දේ සිත සතුටින් Dbවිඳ වෙසෙAbන මිනිස්සු//
Fmපොළවේ මිE+හි සයනේ ගොඩC7 නැගු Dbමිනිස්සු
Dbකරුමේ කිමEb වඳ වෙන හිEb7රු සදිAbසි මිනිස්සු
VERSE 1
Abපොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකEbයේ
Ebදහමේ ගුණ පත් ඉරු Dbතුළ නිදAbන යාමයේ//
Fmඉදහිට හෝ E+සපැමිණ සිC7ත් සතන් Dbසැනැස්සූ
Dbකරුමේ කිමEb වඳවෙන මල්Eb7 සදිසි Abමිනිස්සු
Back To Chorus
VERSE 2
Abඉතිරී ගිය ඉEbසුරින් නෙතුAb වැසුනු කාEbලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ//
Fmසෙත් කවි E+සේ ළඟ සිට සිC7ත් සතන්Db සැනැස්සු
Dbකරුමේ කිමEb වඳවෙන සඳුEb7 සදිසි Abමිනිස්සු
Back To Chorus