දෑත දෙපා ලන

Detha Depa Lana Chords by Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර)
Lyrics
Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
Music
Kingsley Rajasinghe (කිංස්ලි රාජසිංහ)
Key
F
Time
4/4
Key
INTRO
| F | - | Eb | - |
| Db | - | F | - |
| Eb | F |
CHORUS
Fදෑත Ebදෙපා ලන ගිගිFරි සරින්
Fමා කැඳF7වා නොතැGmවෙන්
Ebසිවුසිය ගව් දුර ඇFදෙන ලෙසින්
Dbසෝක සුCසුම් නොFහෙලන් //
INTER
| F | - | - | - |
| Bb | - | - | - |
| C7 | - | - | - |
| F | - | - | - |
| F | - | Bb | - |
| F | C | F | - |
VERSE 1
Dmපෙරමග පියවරC මැකෙන Fලෙසින්
C7ඈතට යනු මැන Fඅසුරු සැනින්
Fමා හඬවF7..Bbන්නටBb7 සිහින තුලින්
C7අයදිමි යළි මෙහි නොඑනF ලෙසින්
Back To Chorus
VERSE 2
Dmනිදි යහනට වCන් අකුFණු සරින්
C7මතක සිහින සිFතුවිලි පුබුදන්
Fහද මළගF7ම Bbදා Bb7මම වැලපෙන්
C7විදුලිය සේ යළි සිනහ Fනොවෙන්
Back To Chorus