ඔබ මට තරුවකි

Oba Mata Tharuwaki Chords by Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර), Nirmala Ranathunga (නිර්මලා රණතුංග)
Lyrics
Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
Music
Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර), Somapala Rathnayake (සෝමපාල රත්නායක)
Key
D
Time
4/4
Key
INTRO
| D | - | G | - |
| G | A | D | D7 |
| A | - | Em | - |
| A | A7 | D | - |
CHORUS
Dඔබ මට තරුවකිG ගනඳුරු රැයක දි
EmදිදුලAන සඳ Gලෙස ගුවDන අරා
Emළා හිCරු මඬලAයි මා අබියස ඔබ
Dබැස යEmන්නේ නැA7ති සසරD පුරා
INTER
| D | - | G | - |
| D | Em | D | - |
| D | G | Em | B7 |
| D | A7 | D | - |
VERSE 1
DඋපතිD7න් උපතGට E7චාරිBmකාවේ
දිEmවි මඟ ඔබ මා ළඟD උන්නා//
F#mයුගයෙEmන් යුගයAට මේ භවයේ මෙන්
Dයළි හEmමුවන්නෙA7මු අපිD දෙන්නා
Back To Chorus
VERSE 2
Dසෙනෙහස ගඟුලක්G ඔබට Dපුදන්නෙමි
Aබිඳුවක් ඔබගෙDන් ලබන නියා
Bmසෙනෙහස EmඋතුරනF#m මහ සDයුරක් වෙමි
Aවෙරළක් වී ඔබA7 දකිනD නියා
Back To Chorus