ඇයි තරහෙන්
- Lyrics
- John De Silva (ජෝන් ද සිල්වා)
- Music
- John De Silva (ජෝන් ද සිල්වා)
- Key
- Eb
- Time
- 4/4
INTRO
| | Eb | - | Gm | Eb | |
| Eb | + |
CHORUS
Ebඇයි තරහෙන්Cm මාන්නකාEbරී පලා දුවන්නේ දමලා මා මෙහි
Fmපලා Fදුවන්Bbනේ දමEbලා මා ඇයි තරහෙන්
INTER
| Eb | - | Ab | - |
| Cm / Gm | Fm / Gm |
| Eb | Ab |
VERSE 1
Abඉවසිලිවන්Ebතී කෝප නොAbවේවී ශාන්ත Ebදාන්ත වේ//
Abකෝපය නෑ නෙත Fmබැලුවම තීගේ
Abකෝපය C+නෑ නෙත FmබැලුවමBb තීAbගේ සන්C7සුන්Eb ලීලාCmවෙන් තිබේ
Ebසැදී තිCmබේ ස්වභාව සේEbවේ එපාය මිතුරී ගැන සංචල් සකි
F7 Back To BbChoruEbs
එපාය මිතුරී ගැන සංචල් ඇයි තරහෙන්
VERSE 2
Abකවට කමින් Ebමා ඇස් රතු Abවෙච්චී ශාන්Ebතවන්තියගේ//
Abඅල්ලා ස්වාFmමිනි දකුණත ඈගේ
Abඅල්ලාC+ ස්වාFmමිනි දBbකුණතAb ඈගේ C7ඉල්Ebලා දෙCmන්න සමා
Ebනෙතේ නැතේ එCm කෝප බැල්මාEb සිත්හි පවතී තද කෝපා ඇගෙ
F7සිත්හි පවBbතී තදEb කෝපා ඇයි තරහෙන්
Back To Chorus