මේ වේදිකාව ජීවිතේ අපේ
Me Wedikawa Jeevithe Ape Chords by Athula Adikari (අතුල අධිකාරි), Samitha Mudunkotuwa (සමිතා මුදුන්කොටුව)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- pop
Intro
| G | G | G | G |
| G | G | D | D |
| C | C | C | C |
| D | D | G | G |
Verse 1
Gඅපට සිංදුවක් ලියන්න
Dඅපට සිංදුවක් ගයන්න
Cඅපට සිංදුDවක් අහන්න Gආසයි
Gඔබට සිංදුවක් ලියන්න
Dඔබට සිංදුවක් ගයන්න
Cඔබේ සතුට Dවී බලන්න Gආසයි
Chorus
මේ Gවේදිකාව ජීවිතේ අDපේ
සාගරේ වගේ විශාල Gවේ
මේ Gවේදිකාව ජීවිතේ අAmපේ
Cසාගරේ වD7ගේ විශාල Gවේ
Verse 2
Gඅපට සාමයෙන් සිටින්න
Dඅපට ප්‍රේමයෙන් බැඳෙන්න
Cඅපට ක්‍රෝධDයෙන් මිදෙන්න Gආසයි
Gඔබට මේ පැතුම් කියන්න
Dඔබට වාසනා ගෙනෙන්න
Cඔබට මේ පැDතුම් පතන්න Gආසයි
Chorus
මේ Gවේදිකාව ජීවිතේ අDපේ
සාගරේ වගේ විශාල Gවේ
මේ Gවේදිකාව ජීවිතේ අAmපේ
Cසාගරේ වD7ගේ විශාල Gවේ
Verse 3
Gරටට සාමයක් ගෙනෙන්න
Dදැයට ආදරෙන් බැඳෙන්න
Cදසත ජීවDයක් ගෙනෙන්න Gආසයි
Gහිතේ සතුටු මල් පිපෙන්න
Dනෙතේ රස අඳුන් මැවෙන්න
Cලොවට ආදDරේ කරන්න Gආසයි
Chorus
මේ Gවේදිකාව ජීවිතේ අDපේ
සාගරේ වගේ විශාල Gවේ
මේ Gවේදිකාව ජීවිතේ අAmපේ
Cසාගරේ වD7ගේ විශාල Gවේ