හිත අස්සට හීන
- Lyrics
- Aradhana Ekanayaka (ආරාධනා ඒකනායක)
- Music
- Malka Mallawa (මල්කා මල්ලව)
- Key
- Em
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Em | - | D | - |
| C | D | Em | - |
| Em | D | - | - |
| D7 | G | - | - |
| Em | D | - | - |
| D | C | D | Em |
CHORUS
හිත අස්සට හීGන ගොඩක් ගෙනEmල්ල දුන්නD
Gඔය ඇස්දෙක අමතDක කර හිදින්Bmනේ කොහොමEm
Emසුළග වගේ මාG අතහැර දුරකEm යන්නටD
Gවරද මගේ රDත්තරනේ කියBmලා දෙන්නEm
VERSE1
Emකදුලක් කදුලCක් ගානේ පෙDම දියකරලාEm
Emසුසුමක් ගාCනේ හදවත දුDක් ගිනි අවුEmලා
Gඅමතක කර ලන්නDට බෑ මටනම්Bm කිසිදාBsus4
Gආදරේ කිDයාදුන්න ආBsus4දරේ ඔයාEm
Back To Chorus
VERSE 2
Emදැවුණත් දැCවුණත් මියDගිය පෙම සිහිEm කරලා
Emසුවදක් වත් Cනෑ මතකයේ අදනDම් ඇදීලාEm
Gඅමතක කර ලන්නDට බෑ මට නBmම් කිසිදාBsus4
Gජීවිතේ Dකියා දුන්Bsus4න ආදරී ඔEmයා
Back To Chorus