මා දෑසේ ආදරේ

Ma Dase Adare Paradise Chords by Athula Adikari (අතුල අධිකාරි)
Key
G
Time
4/4
Rhythm
slow ballad
Key
Chorus
Gමා දෑසේ Cmආදරේ හැඟුGම් ලියා තියා
Gඈ කව්දෝ මා Cmහදේ හැඟුම් වශී Gකලා
Gපාරාදීසේ මා Ebදමා පාGළුවේ ඈ ගියා
Gමා දෑසේ ආදරේ හැඟුම් ලිCmයා තියා
Verse 1
GවේදනාවCmකී ඇගේ සෙGනේ
Gමා Cmපැතූව ලෝකFmයේ
Fmවාසනාව පාවුනේ කොGහේ
Gමට වේදBbනා තිලිCmනේ පුදා
Gහසරැල් සලා
Gඈ Fmමිදිලා යාවි Gමා දමා
Verse 2
GජීවිCmතේ පුරා ඔබේ Gසෙනේ
GලැබේCmවිදෝ ළඳේ Fmඔබේ
Fmආදරේ ලැබේවිදෝ Gළඳේ
Gසෙනෙහෙ Bbපුදා සසCmරේ පුරා
Cmපැතුමන් Gදරා Cmඈ මෙමාව ඒවිදෝ Gසොයා
Chorus
Gමා දෑසේ ආදරේ Fmහැඟුම් ලිGයා තියා
Gඈ කව්දෝ මා Fmහදේ හැඟුම් වශී Gකලා
Gපාරාදීසේ මා දමා Cmපාළුවේ Gඈ ගියා