විසිරුණු මල් පෙති

Visirunu Malpethi Chords by Athula Adikari (අතුල අධිකාරි)
Lyrics
Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
E
Time
4/4
Rhythm
pop
Key
Intro
E D
Bm D E D E D
E A
D A E
Chorus
Eවිසිරුණු මල් පෙති,D දෝතට ගත් තුනුEහී...
Eඒ පෙති එක් කර...D, මලක් සොයන බොලEඳී...
Bmසරදම් නොකරමි Dආදරයෙන් කියBmමි...
Dවිසිරුණු පෙති යලි Bmමලක් නොවෙයි නැගEණී...
Eවිසිරුණු මල් පෙති,D දෝතට ගත් තුනුEහී...
Eඒ පෙති එක් කර...D, මලක් සොයන බොලEඳී...
Bmසරදම් නොකරමි Dආදරයෙන් කියBmමි...
Dවිසිරුණු පෙති යලි Bmමලක් නොවෙයි නැගEණී...
Inter
E D
Bm D E D E D
E A
D A E
Verse 1
Eවෙරළ සොයා රළ Dපෙළ දිව Eආවත්
වෙරළට කිසිදා Bmදියඹ දකිනු හැකිEදෝ...
Aබඳට පියාපත් Dයුවලක් Eලැබුනත්
Dඅහසේ දෙකලවර නුඹට දිනනු හැකිEදෝ...
Chorus
Eවිසිරුණු මල් පෙති,D දෝතට ගත් තුනුEහී...
Eඒ පෙති එක් කර...D, මලක් සොයන බොලEඳී...
Bmසරදම් නොකරමි Dආදරයෙන් කියBmමි...
Dවිසිරුණු පෙති යලි Bmමලක් නොවෙයි නැගEණී...
Inter
E D
Bm D E D E D
E A
D A E
Verse 2
Eබඹරුන් පසුපස Dමල් දිව Eනොගියත්
අවමන් වින්දේ Bmමල් කුලයම නොවෙEදෝ...
Aමෙදහම් නුවණින් Dනුඹ නොදුEටුවොතින්
Dනුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙEදෝ...