මී පැණි රහසක්

Mee Pani Rahasak Chords by Kithsiri Jayasekara (කිත්සිරි ජයසේකර)
Lyrics
Cyril Perera (සිරිල් පෙරේරා)
Music
Sunil Wimalaweera
Key
G
Time
2/4
Key
INTRO/INTER
| G | - | - | - |
| Am | - | Asus | - |
| Em | Am | G | - |
| Em | - | G | Em |
| D | - | Am | - |
| Am | - | G | - |
| G | Am | Em | G |
CHORUS
Gමී පැEmණි රහසක්G ගැලුවා Amසුකිරි කන්දෙන්
Amසීතල පහසක් DදැණුD7නා සීතලG නින්දෙන්
Gකොපුල Emදෑල Cහාදු ගGලායා
Dකුමරි ළඟිD7න් සුවඳ Gසලායා
VERSE 1
GසුසුBම් කිමැයිEm මෙතරAmම් උණුසුම්
Dකසුන් කියඹු සCසෙලෙයි Gමිහිරෙන්
Gබියෙන් සැකෙන් උන්නොත් Dදුරකින්
Amසැනසුම යයි කන්දෙන්G පල්ලම්
Back To Chorus
VERSE 2
GමනාලිBයේ ලැEmජ්ජා ඇAmත්නම්
Dදෑස වසා ගනුC මැන දෝGතින්
Gරාත්‍රිය ගෙවිලා Dයයි විගසින්
Amදුන මැන ඉල්ලන රස මGධුපැන්
Back To Chorus