නුග සෙවණක් සේ

Nuga Sewanak Se Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Key
Am
Time
6/8
Key
INTRO
| G | - | Am | G |
| G | - | C | Am |
| Am | Dm | G | Am |
| G | F | Am | - |
CHORUS
Amනුග සෙවණක් සේ ඔබට සෙවණ Cසදන්නම් ළඳුAmනි
Cමද පවනක් සේAm ඔබට FසිසිG7ල සදන්නම් Amළඳුනි//FAm
INTER
| G | - | - | C |
| E | F | Am | - |
| Am | Dm | E | Am |
VERSE 1
Gගංගාවකි මා සAmුනිමල් පGවසට ඉන් පැAmන් ලබන්නEAm
Gගංගාවකි මා සAmුනිමල් පGවසට ඉන් පැAmන් ලබන්නC
මල් Fසුවඳකි මා වAmනකල් ඒ Gසුවඳින් සුAmවඳ වන්න
Back To Chorus
VERSE 2
සද පGහනකි මා නිAmකැලැල් අඳGුරට ඉන් එලිAmය ගන්නEAm
සද පGහනකි මා නිAmකැලැල් අඳGුරට ඉන් එලිAmය ගන්නC
ඔරුFවක් වෙමි මම සැAmමකල් Gදිවිසයුරෙන් Amඑතෙර වන්න
Back To Chorus
INTRO
| G | - | Am | G |
| G | - | C | Am |
| Am | Dm | G | Am |
| G | F | Am | - |
CHORUS
| C |Am |FC/+|
| G7 | Am | F | Am |
INTER
| G | - | - | C |
| E | F | Am | - |
| Am | Dm | E | Am |
VERSE
| G | Am | G | Am |
| E | Am | G | Am |
| G | Am | C | - |
|AFm | + |G
Back To Chorus