යාළු බාල සඳේ

Yalu Bala Sande Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Key
Eb
Time
6/8
Key
INTRO
| Eb | - | - | Fm |
| Fm | - | - | Eb |
| Eb | Ab | Eb/Bb | Eb |
CHORUS
යාළුBb බාල සඳේFm කඳු මුBbදුනේ මොකද කරන්නේ
මා Bb7දෙසම නොවෙදEbm නෙත් නොසAbලා බලා සිEbටින්නේ
ඈ Ebmසිටින තැනක මටත් හොBbරා මා ගෙන යන්නේ
ඇගෙ නළEbmල් තලේ Abඅහස් BbවලාAb ගෙලේBb අඳිEbන්නේ
යාළු Bbබාල Ebසඳේ
INTER
|Eb Bb[Fm7] Gm |Ab E[Ebb/BFmb] | Eb | Eb/Bb |
| Bb/Eb | Eb/Ab | Ab/Eb |
VERSE 1
Ebදුරක වෙසෙනEb මගෙ BbතනිකBb/EbමAb/Eb
Abඅහසෙ EbසිටිBbන ඔබට පමණි පෙනුනේ යාළු
EbවිරහAb තාAb/Bbපයේ වැඩBbිකමBb
Bb/Ebහිත් පිත් Ab/Bbඇති අයටFmත් නෑ පෙEbනුනේ යාළු
Back To Chorus
VERSE 2
Ebඈ දැකුමට EbනලියනBb සිතBb/EbAb/Eb
Abඔබෙ නEbළලේ Bbහැඩරුව දැක සැනසෙයි යාළු
Ebඇගේ Abරුවින්Ab/Bb බිඳුවකBb් ගBbෙන
Bbහෙටත් ඈත කAb/Bbඳු මුදුFmනේ හිනැEbහෙන් යාළු
Back To Chorus