සැඳෑ අඳුර ලොව
- Lyrics
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Music
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Dm | Am | Bb | Gm |
| F | F | Dm | - |
CHORUS 1
Dmසැඳෑ Cඅඳුර ලොවDm ගලන වෙGmලාවට
Fකවුළු Gmපියන් Fපත් වැසෙDmන වෙලාවට //
| Dm | Gm |
Fදහසක් Amදොම්නස්Dm සිහිනF පවුරු මැද
Dmතනිවුන Gmඔබේ Dmසුසුමන් Cසෙමෙන් විත්
Bbමගෙ සවGනත පාරDmයි
INTER
| Dm | Bb | C7 | F |
| Bb | F | C | Dm |
| C Bb | Bb F | F C | Dm |
VERSE 1
Dmතෙරක් නොGmමැති සිFතුවිලි සයුරක් මැද
Amසරන Dmවිටදි රැC7ය ගෙවෙන C7තුDmරාවට //
Bbමහද සෙF+නෙහි ඔරුGmවේ නැගි ඔබ
Dmඑතෙර Gmවන්න නිDmබදේ නිCදි ලොව වෙත
Bbඑතෙර Gවන්න Dmනිබදේ
VERSE 2
Dmනිමල Gmපැතුම් සFපුරා ගෙන හද තුල
Amසිහින Dmලොවෙන් නෙතC7 හැරෙන C7වෙලාDmවට //
Bbඅරුණළු F+නැගෙනා Gmපැයේ කුසුමක් වෙමි
Dmජීවන Gmමල් ගොDmමුවේ ඔබේ Cආදර
Bbජීවන Gමල් ගොDmමුවේ