දෙනුවර මින් පසු

Denuwara Min Pasu Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ), Punya Kathriarachchi (පුණ්‍යා කත්‍රිආරච්චි)
Lyrics
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Music
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Key
D
Time
6/8
Key
INTRO
| | D | - | Bm | A |
| A | - | G | - |
| Bm | A | D | Bm |
| D | Bm | D | Bm |
| D |
CHORUS
Dදෙනුවර මින් පසු එක Aනුවරක් මෙනි
Aඔබෙ හදවGත මහදෙDහි Aසෙවණැල්Dලකි
Bmයළි හෙට දිනයෙත්A7 අපි හමුEm වන්නෙමු
Dඅපි සA7ක්විති Dරජ කිරුළු පැළැන්දෙමු//
INTER
| Bm | D | A | Bm |
| Bm | D/A | D | Em |
| D | Bm | D | Bm |
| D |
VERSE 1
Dළිංතොට ගංතොට Gආදි තැEmනේ යා
Dමල්මදA බිසවුA7නි ඔබ හDමු වූවා//
| D | D |
D7සෙනෙහස් අරුණලුG කිරණD ගෙAනාවා
AනොදනිමිA7 ඔබ මගෙ හDද වෙත ආවා
Back To Chorus
VERSE 2
Dදැහැනකි ඔබ මගෙG හදවත බEmන්ධන
Dසෙනෙහස AමිතුරෙකිA7 දුක් ගිDනි සින්දන
| D | D |
D7දිනයක් එළඹෙනුG ඇත මනD නන්Aදන
Aඅසෙනිය A7මල් මත Dසිරිකත කැන්දන
Back To Chorus