දස බිම්බර මාර
- Lyrics
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Music
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Key
- E
- Time
- 3/4
INTRO
| E | - | - | - |
CHORUS
Aදස බිම්බරE මාර සෙනග තණ්හා රතිB රගා සමග
BපළF#mවා හල EවීතC#mරාගි E බුදුන්C#m වඩිනවා
හAද වෙත Eබුදුන් වB7ඩිනවා //
| E |
INTER
| E | B | E | - |
VERSE 1
EසංBසාරේC#m තෙර දEකින්න
EබලාAපොරොC#mත්තුවෙ F#mඔරුවෙන් //
Eගමන්A වැඩියE අF#mන්ගී රස
Eබුදුන් වඩිAනවා හද Eවෙත බුදුB7න් වඩිනවා
| E |
Back To Chorus
VERSE 2
EසවBණක් බුC#mදු රැස් Eවිහිදා
EකරුAණාවේ C#mමුදු බැF#mල්මෙන් //
EමුළුA දියතෙEහි සිF#mසිල මවා
Eබුදුන් වඩිAනවා හද Eවෙත බුදුB7න් වඩිනවා
| E |
Back To Chorus
VERSE 3
Eමෙත් ගBඟුලේC#m සෙනෙහෙ Eගඟේ
EබුදුA ගුණ C#mගී තරඟF#m නැගේ //
EසාAදු සාEදු F#mසාදු සාදු
Eබුදුන් වඩිAනවා හද Eවෙත බුදුB7න් වඩිනවා
| E |
Back To Chorus