හැමදාමත් යාළුවේ

Hamadamath Yaluwe Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Lyrics
Wijesiri Amaratunga (විජේසිරි අමරතුංග)
Music
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Key
Fm
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Fm | Ab | Eb | Fm |
CHORUS
හැමදාමත් යාළුවේ Eb මම ඉන්නෙමි පාළුවේ
Ebම‍ගේ පාළුCm පැලට එන්න කවුරුත් Fmනැ යාළුවේ...//
1st(Eb|Fm)
INTER
| Eb | - | Fm | - |
| Fm | Ab | Db Ab | Fm |
| Fm | Ab | Ab Eb | Fm |
VERSE 1
Abපිපි කු‍සුමෙහි රන් Ebමුවරද නිති පිනවින් සේමා
Ebනිතිගෙ කිරණFm වැද රඟදුEbන් පැණි සමනලFm සේනා
FmසපැEbමින ඔබ Fmවෙණවැයූ Fmමා අEbභියසEb ගීFm ගැයූ//
2nd(Eb|Fm)
Back To Chorus
VERSE 2
Abසව්සිරි සැම මා අතහැර අEbද වෙනතක රැදිලා
Ebමින් මතු තFmනිකම තනියEbට මගෙ පැලFmතුල රැදිලා
Fmබිතු EbසිතුFmවම් රූ FmවැEbනි ඔබ කොEbතැන Fmද මිතු‍රනි//
2nd(Eb|Fm)
Back To Chorus