බුදු පියාණනේ

Budu Piyanane Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Lyrics
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Music
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Key
C
Time
3/4
Key
CHORUS
Ad-Lib in C
බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා
INTRO/INTER
| C | F | - | - |
| C | - | C | F |
| F | - | C | - |
| C | F | C | G7 |
VERSE 1
Cපියෙන් පිFයට මිහිකත Cසනහා
Fබැලූ බැලූ නෙත් සිCත් බඳවා
Cදහම්G අමාBmවෙන් Gතිලොව Fතෙමූ
| C |
Cබුදු පියාණනේ C ඔG7බේ පාCද කG7රනෙමි Cපිණිපා//
Back To Chorus
VERSE 2
Cසසර සFයුරකට නෞකාවCයි
Fනිමල අමිල නෙත් සිCළිලාරයි
Cලොවේ GඅනගිBm ගුණදGම් මුFහුදයි
| C |
Cබුදු පියා මගේ C භG7වේ අCඳුර නැG7සු මිCණි පහනයි//
Back To Chorus
VERSE 3
Cහිමියෙනි ඔFබෙ මොක් මග හCමුවේ
Fහැදෙමි බැඳෙමි නැහැවෙමි Cනිබඳේ
Cතිලෝ GතිලකBm සGම්බුදු Fසමිඳේ
| C |
Cමම දිවා රැයේ C ගිG7ලී නහCමි මිG7යකැන් Cදහරේ //
Back To Chorus