අපි ආයෙත් හමු

Api Ayeth Hamu Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Dm
Time
4/4
Key
INTRO
| Dm | C | Bb | Dm |
| Dm | Gm | Bb | Dm |
| C | Dm | F | Dm |
CHORUS
Dmඅපි ආGmයෙත් හFමු නොවුණාC නම්
Cඉස්සර දවසකF මිය ගිය Dmසෙනෙහස
යDmළි ඉපFදී මාC7 හද හඬවFන්නට
අCපි ආCයෙත් C7හමු Fනොවුණා නDmම්
INTER
| Bb | - | Dm | - |
| F | - | Dm | Gm Dm |
| Dm Bb | Eb Dm | Dm | Eb Dm |
VERSE 1
Dmඔබ නාBbඳුනනාGm විරහ Bbවේදනා
DmපෙරදාGm වින්Fදේ මාDm පමණයි//
Dmහුඟ කලGmකින් හමුවී සෝDm ළතැවුල්
අCදත් විඳින්Fනේ මා පDmමණයි
Back To Chorus
VERSE 2
Dmසමුගන්නට Bbනම් අහිමිGm ආදරෙBbන්
ආDmයෙත් ඇGmයි අප හමුවFන්නේ//Dm
Dmආදරයේ Gmකඳුළින් මියDm යන්නද
Cජීවිත ඉරණම Fවිසඳෙන්Dmනේ
Back To Chorus